• Dr. Parakum Senanayake / ආයුර්වේද වෛද්‍ය. පැරකුම් සේනානායක
  • SIri weda Madura Dispensary / සිරි වෙද මැදුර ආයුර්වේද බෙහෙත් ශාලව

SIri Weda Madura

ලියාපදිංචි අංක
ආයුර්වේද වෛද්‍ය : 8595
නිෂ්පාදනාගාරය : ආයු/නිෂ්/කෑග. 373
බෙහෙත් ශාලාව : කෑ.ග. / බෙ: ශා: 55

සිරි වෙද මැදුර

වසර 75 ක් පුරාවට පැවත එන සිරි වෙද මැදුර ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය පැරකුම් සේනානායක මහතා හමුවී ඔබගේ දෙමව්පියන් - ඥාතීන් - වැඩිහිටියන් වියපත්වීම නිසා ඇතිවන රෝගාබාධයන්ට ප්‍රතිකාර ලබාගෙන සුවය ලබාගත හැක.

අංශභාගය සන්ධි රෝග ස්නායුගත ආබාධ වාත රෝග ඇතුලු වියපත් වූවන්ට ඇතිවන සියළු රෝගාබාධ සඳහා සහ බාල - තරුණ - මහලු සැමගේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැක.

ප්‍රතිකාර ලබාගනීමට පැමිණීමට පෙර දුරකථනයෙන් දිනය වෙන්කරවා ගන්න.
දුරකථන අංක 036-2230011 / 0718393252
රෝගය පිළිබඳව වෛද්‍යතුමන් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් රාත්‍රී 8.00 සිට 10.00 දක්වා 071-8393252 අංකයට අමතන්න.

ප්‍රතිකාර කිරීම - අඟහරුවාදා, සිකුරාදා සහ පසලොස්වක පොහොය දින හැර උදේ 8.00 සිට දහවල් 12.00 දක්වාත් සවස 2.00 සිට රාත්‍රී 7.00 දක්වාත් පමණි.

ප්‍රතිකාර ක්‍රම

කසාය සාදාගැනීමට අපහසු රෝගීන් සඳහා නිෂ්පාදිත ඖෂධ මගින්ම ප්‍රතිකාර කෙරේ.
අංශභාගය රෝගය - කල්ගත වූ සහ කල්ගත නොවූ, කථාව අපහසු රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර.
සන්ධි රෝග - දනහිස් වල වතුර, දනහිස් ඉදිමුම, සන්ධි නැවීමේ අපහසුව, කාටිලේජ අඩුවීම, දනහිස් සන්ධි බද්ධ කිරීමට අවශ්‍ය රෝගීන්ට එසේ බද්ධ කොකර අපගේ ඖෂධ මගින් පූර්ණ සුවය ලබාගත හැක.
ස්නායු රෝග - අත්පා හිරි වැටීම්
කල්ගතවූ දියවැඩියා රෝගීන්ට ඇතිවන අත්පා හිරි වැටීම්
වාත රෝග - සියළු වාත රෝග
පීනස් රෝග
සෙම් රෝග

කැඩුම් බිදුම් රෝග, පිළිකා රෝග, දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර කරනු නොලැබේ.